සති අන්තේ ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ බ්ලොග් එකක් වත් ලියන්න ඕනි කියල හිතුනා..මේක ගැන මට මුලින්ම අදහස දුන්නේ ..::EKiCkS::.. කරන ගෙහාන් සහෝදරයා.එයාට මේ ගැන මුලින්ම ස්තුති කරන්න ඕනි...මේකට එන අය"සිත් ඉම" වෙන්න ඕනෙ වෙනස්කම්, මේකට එකතුවෙන්න ඕනෙ දේවල්, යෝජනා, චෝදනා ඉදිරිපත් කලානම් ඉතින් මට මගෙ බ්ලොග් කෙරුවාව දිගටම කරන් යන්න පුළුවන්.
ලිවුවේ.....
ප්රනීත් ධනුශ්ක
ප්රතිචාර. (3)