-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..


සුසුම් සුවදක් නිදා..
නොනිදා වගේ අදත්
ඔබ ගැනම වද දිදි..
හද ගැබේ රැදෙනවා.......

සොදුරියේ මගේ ජීවිතෙත්
මරණයත් අතර සදා
සුසුම් පොදක් වෙලා
ඔබ ඉන්නවා........

Share/Save/Bookmark


මා බලා හිදීමෙන්
හිතට සැනසීමක් ලැබෙයිද?
මගේ තුන් සිතම සොරාගෙන
නින්ද අහිමි කල ඔබ.....

දෙනෙත් අගට කදුලක් පළදන
සිතට සුසුමක් කැදවන
තවත් සිතක හිමිකම වෙනුවෙන්
දුක් සෝ සුසුම් හෙලමින්
තැවි තැවි දැවි දැවි
නොඉවසිල්ලෙන්
බලාසිටීමෙන්
ඵලක් වේද මාගේ ජීවිතයට......

Share/Save/Bookmark

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......