-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..


අතිතයයි දේදුන්නයි
එක වගේම ලස්සනයි...
සිහිනෙන් ගෑ සුවදක් සේ
ඒ මතකය නෙත් තෙමයි...
හිනා වෙවි ලංවු අපි
ඉකිබිදිමින් වෙන් වුනයි...
ඔබ මාගෙන් වෙන්වුන දා
ජීවිතේම පැරදුනයි...........

Share/Save/Bookmark

7 ප්‍රතිචාර.:

ඕවා ඔහොම තමයි බං. අපිට හැම දේම ලැබෙන්නෙ නෑලු....

අපූරුයි මචං...
හරිම සංවේදී පද පෙළක්..
මං එක පාරක් නෙමෙයි කීප පාරක්ම කියවල.. විඳගත්තා..
ඇත්තටම අපූරුයි...

මට මතක් වුණේම කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ ලයාන්විත හඬ..

අතීතය සිහනයක් පමණයි...
සැබෑ සුවඳක් නෑ...
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්..
මෙදා වියොවක් නෑ...

චන්දික අයියට,
අපිට හැම දෙයක්ම ලැබෙන්නේ නැති එක ඇත්ත..ඒත් අපිට අයිති වෙලා තිබුන දෙයක් අපෙන් ඈත් උනහම දුක වැඩියි අයියේ...........

සාන්සාරසිදු අයියට,
ඔයාටත් බොහොම ස්තුතියි අයියේ....

හරිම සංවේදි කවි පෙලක්...ආදරය සමහරුන්ට සතුට දෙනවා...තවත් සමහරුන්ට දුක දෙනවා....නේද?

That's right.....but don't lost matchan,,,

Post a Comment

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......