-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..


සිත සන්සුන්ය..පරම පිවිතුරුය
ඒ සිතේ හිස්තැන් නොවේ..
යලි කියමි..
පහදා කියමි..
වීතරාගී සිත නිරමිස වුවා සේ
බෙහෙවින්ම සන්සුන්ය....
නමුදු හදවත
සිත සන්සුන් වුවා සේ නොවේ........
ලයෙහි ඇවිලෙන ගින්දර
මුලුමහත් විශ්වයම
දවන තරම්ය......
ඔබ මා ලගක
හිදියේ නම්
මා හදෙහි රිද්මය
ඔබට ඇසෙනු ඇත..
මා හද එතරම් සසලය......

Share/Save/Bookmark

4 ප්‍රතිචාර.:

සමහර දේවල් අපිට අකමැත්තෙන් හරි දාලා යන්න වෙනවා. එදාට ඉතුරැ වෙන්නෙ ඒ මතකය විතරයි. ඕක මේ ලෝකෙ හැටි බං... ලස්සනට ලියනවා බං උඹ....

ආදරයේ තියෙන වේදනාව හිතට දැනුනහම ඔය වගේ දුක හිතෙන,ඒ උනාට ලස්සන,කවි පද ලියවෙන එක පුදුමයක් නෙවෙයි.......

Nice......

ඇත්තමද? ආ

Post a Comment

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......