-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..


අදත් ඔබ ලග
නැති වෙලාවක
තනිව තනිකම
දැනෙන මොහොතක.....
ඔබෙන් නොලැබුනු
පෙමක අනුහස
ගැන සිතා මම
තැවෙමි දැවෙමින.....

Share/Save/Bookmark

6 ප්‍රතිචාර.:

ලස්සනයි පද ටික...

බොහොම ස්තුතියි මාව දිරිමත් කරනවට........

hmmmmmm lassania praneeth aththama aththa kiyala tyenne :)

අපේ තනියට හිටපු කෙනෙක් අපෙන් ඈතට ගියහම හිතට කොයි තරම් පාලුද?

ela malli. passe comments dannaun .saneepa na

නියමටම වැදුනා...

Post a Comment

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......