-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..


මල් හීන මවා මගේ නෙත් ලග
හෙමි හෙමින් මගේ ලොව වෙත
වැඩිය එ දවස නුඹ
තවම අමතක නෑ....
මගේ පෙම් සිත ලග
සද හිරු තරු දිවුරා ඔබ
මට මාවත් නැති කලාට
දැන් තරහක් නෑ මම.....

Share/Save/Bookmark

6 ප්‍රතිචාර.:

ආදරය හා වේදනාව....හැමදාමත් එකටම.......:(

ආදරේ හැටි ඔහොමයි බන්....අනෙ මන්දා.

හ්ම්ම්ම් !

දුකත් අතීතයක් කැටි කල පද ටිකක්
ලස්සනයි

එහෙම තමා මල්ලි ආදරයෙ හැටි.
ආදරය ගනුදෙනුවක් නෙමෙයි..ආදරය කරපු හිතකට කවදාවත් වෛර කරන්න බෑ.අපි ආදරය කලාට, අපිට පෙරලා ආදරය බලාපොරොත්තු වෙන්න බෑ.සැබෑ ආදරය එහෙම තමා මල්ලි.ලස්සනයි.දුකයි තමා.

ආදරේ කරපු කෙනා වෙන් වෙනකොට දුකයි තමා.ඒත් අපිට දෛවය වෙනස් කරන්න බෑනේ.ආදරේ කරපු කෙනාට වෛර කරන්න කාටවත් ලේසියෙන් බෑ.කවදාවත් එහෙම කරන්න හිතන්නවත් එපා අයියේ...

හ්ම්ම්ම්!!!!
ආදරේ කරන්නේ ආදරය ලබාගන්න කෙනෙකුට වෙන්න ඕනි.එත් ඒ ආදරය අපට ලැබිලා ඒක එකවර ගිලිහෙනකොට දරාගන්න කොහොමත් බෑ..

Post a Comment

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......