හදවතේ රිද්මය හා
මුසු වු නුඹේ ආදරය...
නිමා නොවේ වී
මගේ හද ගැහෙන තුරාවට....
එනමුදු එක් වන්නට
පින් මද වුවත් මේ බවයේ
මං පින් කරන්නම්
ඔබම පතාගෙන
මතු සසරේ.....
පාරමී පුරන්නම්....
හදවතේ රිද්මය හා
මුසු වු නුඹේ ආදරය...
නිමා නොවේ වී
මගේ හද ගැහෙන තුරාවට....
එනමුදු එක් වන්නට
පින් මද වුවත් මේ බවයේ
මං පින් කරන්නම්
ඔබම පතාගෙන
මතු සසරේ.....
Copyright 2009 - -::::සිත් ඉම::::-
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.
2 ප්රතිචාර.:
හ්ම් ඒකත් එහෙමද? උත්සහය අතාරින්න එපා කොල්ලෝ...
මටම ගැලපෙන කවිය මචෝ... නියමයි... දිගටම ලියන්න...
Post a Comment