නොසිතු නිමේෂයක
හමු උනා අපි
පැටලුනු අපේ නෙතු
ආදරයෙන් බැදුණු නමුදු....
නොදැන සිටියෙමි මම
ඔබ අන් කෙනෙකුන් සතු බව
අසම්මත පෙම වියෝවක් නිසා
තවත් හදකට....
සමුගනිමු සබඳ අප
අතීතය සිහිනයක් යයි සිතා...

සමුගනිමු සබඳ අප....
Copyright 2009 - -::::සිත් ඉම::::-
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.
1 ප්‍රතිචාර.:
සෑහෙන්න කාලෙකින්!!!
Post a Comment