-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..


ඔන්න හුගාක් දවසකට පස්සේ තමයි මම බ්ලොග් එක පැත්තෙ ආවේ..ගිය දවස් ටිකේ වැඩ ඉවරයක් නෑ.එපා වෙනවා එක වෙලාවකට.
ඔයාලට කියන්න තියෙනවා ආරංචියක්..
අපේ ටෙක් එකේ(ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභය්‍යාස ආයතනය-මොරටුව) 50 වෙනි සංවත්සරය වෙනුවෙන් මේ මාසේ 15,16,17 කියන දවස් වල කාර්මික ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා.මේක කාර්මික ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන අයට ලැබෙන හොද අවස්ථාවක් තමන්ගේ කාර්මික දැනුම වැඩි කරගන්න.උදේ 10 ඉදලා හවස 6 වෙනකන් මේ ප්‍රදර්ශනේ තියෙනවා.දවස් තුනේම හවස 6 න් පස්සේ රෑ 10 වෙනකන් සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා.මං ආරාධනා කරනවා පුලුවන් හැමෝම මේක බලන්න එන්න කියලා..වැඩි විස්තර මෙතනින්>>

Share/Save/Bookmark

4 ප්‍රතිචාර.:

Well done Dhanushka you have done your duty by inviting everybody. This is great movement for all CGTTI graduates.I remember how we celebrate the Silver jubilee when I was a teacher of institute. Congrathlation to CGTTI for its great service done for the nation.
I am from 1977 batch

මල්ලි මෙහෙම උඩින් පෙනුනට B.M.I.C.H. එකේ තියන්න තිබුන එක දැන් මෙහෙම පොඩියට තියන්නෙ ඇයි කියලත් ලිව්වා නම් හොඳයි නේද???????????????????

yea u r greate student of german tec,my congratulation.....!

මේ උඩින් කොමෙන්ට් එක දාලා තියෙන (පලවෙනි ඇනොනිමසා) පිස්සා කවුද කියලා අපි දන්නවා. ජර්මන් ටෙක් එක ගැන ඔතරම් ඊරිසියාද? පව්. මෝඩකමට මක්කරන්නද? ප්‍රනියෝ උඹ ඕවා ගනන් ගන්න එපා.......

Post a Comment

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......