-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..


මා බලා හිදීමෙන්
හිතට සැනසීමක් ලැබෙයිද?
මගේ තුන් සිතම සොරාගෙන
නින්ද අහිමි කල ඔබ.....

දෙනෙත් අගට කදුලක් පළදන
සිතට සුසුමක් කැදවන
තවත් සිතක හිමිකම වෙනුවෙන්
දුක් සෝ සුසුම් හෙලමින්
තැවි තැවි දැවි දැවි
නොඉවසිල්ලෙන්
බලාසිටීමෙන්
ඵලක් වේද මාගේ ජීවිතයට......

Share/Save/Bookmark

6 ප්‍රතිචාර.:

yor are realy lover....,but don't trust girls over,ok my congratulation.....

සුන්දර සිතුවිල්ලක් ...ආදරේ හිතට දැනෙද්දී බොහොම සුන්දර පදවෑල් ලියවෙනවා...හරියට මේ වගේ...

එල කොල්ලෙක්නේ...ආදරේ හරිම සුන්දර හැගීමක් නේද මලයා....
wish you all d best!!!!

ආදරේ කියන හැගීම තරම් සුන්දර දෙයක් මේ ලෝකෙ තවත් නෑ............

සමහර විට පලක් වෙයි....

ලස්සනයි මචන් මේ පදපෙල. තව ලියන්න.

Post a Comment

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......