-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..


සුසුම් සුවදක් නිදා..
නොනිදා වගේ අදත්
ඔබ ගැනම වද දිදි..
හද ගැබේ රැදෙනවා.......

සොදුරියේ මගේ ජීවිතෙත්
මරණයත් අතර සදා
සුසුම් පොදක් වෙලා
ඔබ ඉන්නවා........

Share/Save/Bookmark

4 ප්‍රතිචාර.:

හොදයි මචෝ නියමයි මගේන් සුභ පැතූමි.........

අවසාන පද පේලිය අපූරුයි...

අපූරු නිර්මාණයක්

බොහොම ස්තුතියි දිල්........

හරිම ලස්සන පද වැලක්... මම දැනගෙන හිටියෙ නෑනෙ මල්ලො උඹට මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් බව... සුභ පැතුම්...

Post a Comment

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......